(අංජුල මහික වීරරත්න)

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 විවෘත කිරීමෙන් (0.5m ක්‌ ) තත්පරයට ඝන අඩි 1500ක්‌ ක්‍රමානුකුලව අදියරයෙන් අදියර අඹන් ගගට ජලය මුදා හරින බව මොරගහකන්ද - කළුගඟ කාර්‍යභාර ඉංජිනේරු පවසයි.

අද ප.ව. 9.45 සිට මෙම ජල මුදාහැරීම් කරන බවද ඉංජිනේරුවරයා කියයි.