ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 41 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර මුම්බායිහිදී ඊයේ (29 වැනිදා) පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියන් ක‍්‍රීඩකයෝ ලකුණු 4 ක තියුණු ජයක් ලැබූහ.
මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග සිය ඕවර හතරේදී ලකුණු 39 ට එක කඩුල්ලක් දවා ගත්තේය.
කිංග්ස් XI පංජාබ් පිලේ නායක ඇඩම් ගිල්ක‍්‍රිස්ට මෙහිදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර ඬේවිඞ් හසී නායකයා ලෙස කටයුතු කළේය.
මුම්බායි ඉන්දියන් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 174
(ඞ්වේන් ස්මිත් 33, දිනේෂ් කාර්තික් 25, රෝහිත් ශර්මා නොදැවී 79, කිරාන් පොලාඞ් නොදැවී 20)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 170
(ඬේවිඞ් හසී 34, ඬේවිඞ් මිලර් 56, ප‍්‍රවීන් කුමාර් 24, හර්බජාන් සිං 14/3, ප‍්‍රගයන් ඕජා 22/2, මිචෙල් ජොන්සන් 29/2*
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සුභාපතනේ නැහැ (දී)
අපේ කෙනාට යන්තම් එක විකට් එකක් ලැබුණා. ඒ මදැයි (නි)