IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


මන්නාරම පැත්තකට මුහුද ගොඩගලයි

(ප්‍රදීප් කුමාර)

මන්නාරම නනට්ටාන්  වන්කලේ ප්‍රදේශයට මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර ජනතාව ඒ හේතුවෙන් දැඩි අපහසු තාවයට පත්ව සිටි.

ඒ අනුව මෙම ප්‍රදේශ මේ වන විට මුහුදු ඛාදනය ඉහල වාශයෙන් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

ඒ අනුව වෙරළ බඩ ගම්මානවලට මේ දින වල මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ ගැටලුව සදහා බලධාරීන්ගේ අවධානය යොමු කොට මේ සදහා විසදුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටි.



අදහස් (2)

මන්නාරම පැත්තකට මුහුද ගොඩගලයි

chandima Thursday, 29 May 2025 08:36 AM

බළඳරින් කොහොමද ඕයි මුහුදු වතුර නවත්තන්නේ? මුහුදු වෙරල අයිනෙන් ඈතට යනවා මිසක්

:       0       3

පිස්සු යකෙක් Thursday, 29 May 2025 09:01 AM

මේවා වෙන්න හේතුව මිනිසුන්ගේ ක්‍රියා කාරකම් වලින් පරිසරයට විනාශය නිසා බවත් තව ඉදිරියට මීට වඩා මූදු ජල මට්ටම ඉහලට යන්න ඉඩක් තියෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 255 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 574 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site