
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් මැතිවරණ පොරොන්දුවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිය ගහලා වැඩේ පත්තුකරන්න වෙන තැනට වැඩ සෙට් වුණා බන්. අපේ උන්ට මාර අවුල්. අපේ පරණ ජෙප්පන්ට මල පැනලා නඩු දානවලු. එහෙමවත් ෂේප් උනොත් හොඳයි.
ලොකු දෙයක්. කිසිම වැඩක් නොකර පැන්ෂන් ගන්න අය. හිටපු දූෂිත දේසපාලුවෝ තමුන්ගේ වාසියට පැවැත්මට කරපු වැඩ? .
බයියන්ට දැන් සැප ද..හාහා! නියමයි
බයියන්ට ඇඩෙන හැටි !
පැන්ෂන් ඕනේ නැත්නම් වැටුපක් ඕනෙත් නැහැ, ජවිපෙ මන්ත්‍රීලා වැටුප අරමුදලකට දමනවා නම් ඔවුන්ට වැටුපක් අවශ්‍ය නැහැ කියල පෙන්නුම් කරලා දීල තියෙනවා, ඒක නිසා වැටුප් නොගෙන ඉන්න ඕන, තව අමාත්යංස වාහන, ඉන්ධන දීමනා ඕනෙත් නැහැ, පත්තරේ තිබ්බා මේ හොරු දීමනා දෙක ගානේ ගන්නවා කියල.
මේ නීතිය පරණ කට්ටියට බලපාන්නෙ නෑ වගෙයි. එහෙම නම් වැඩක් නෑ අපි බහිනවා පාරට. එපා කරපු දෙශපාලුවො සැප විඳිනවා අපේ වියදමෙන්. උන්ගෙ ගෑණු/පිරිමි ලමයි එක්කොම නඩත්තු කරන්න ඕන අපි.