(සුජිත් හේවාජුලිගේ)
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් රුපියල් කෝටි 3800 ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්තල ගුවන්තොටුපළ රුපියල් කෝටි 3600ක පමණ වියදමින් ඉදිකර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමද රජයේ අපේක්ෂාවයි.
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන්තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් රජය නව කැමැත්ත ප්‍රකාශන කැඳවීමටද නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මත්තල ගුවන්තොට කෝටි 3800ක පාඩුවක් ලබලා
මොළහතා Monday, 21 July 2025 04:58 PM
ප්‍රස්නයක් නැහැ. කපුටා හිට් ද ප්ලේන්...?
Asela Monday, 21 July 2025 05:10 PM
එන්පීපී/ පාරම්පරික ජවිපෙ වහලුන් හැරුණු විට, මේ ශ්‍රී ලංකාවේ සිදුකළ මෙගා සංවර්ධනය වෙන කිසිවෙකු නොව මහින්දයි. මීට පෙර කිසිදා කළ නොහැකි මාර්ග සංවර්ධනයක්, මහින්ද විසින් කරන ලද මෙගා ව්‍යාපෘති. ඇත්ත වශයෙන්ම, 2005 සිට 2015 දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියේය. මෛත්‍රීට සහාය දුන් ජවිපෙ රටට විනාශය ගෙන ආවේය. නෙළුම් කුළුණ යනු මෙම ජාතියේ ලෝක කීර්තිමත් අනන්‍යතාවයයි. මේ නිෂ්ඵල පාලනය කළේ කුමක්ද? ඇනිකට් එකක් පවා හැදුවා. කිසිවක් නැත. චෝදනා කිරීම පමණි. වෙන කිසිවක් නැත. වෛරී අවජාතකයෝ...!
Perakum Liyanagama Monday, 21 July 2025 05:20 PM
අපේ රාජපක්ෂ මහරජානෝගේ නාමය මකා දමන්නේ නැතුව ඕන මගුලක් කර ගත්තාට සපත්තු ලෙවකන බයියන් වන අපේ විරුද්ධයක් නෑ...