
ගයාන් සූරියආරච්චි
විෂ මත්ද්රව්ය භාවිත කළ බව කියන කොළඹ බ්ලූමැන්ඩල් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ උතුර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ අවුරුදු 31 ක උප පොලිස් පරීක්ෂකවරයකුගේය.
ඔහු වසර 4 ක පමණ කාලයක් බ්ලූමැන්ඩල් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇනේ මන්දා, පොලිසියෙ ස්ථානාධිපතිලයි එයිට ඉහල නිලදාරිනුයි මෙවනි දේවල් කර කර කොහොමද තමන් යටතේ සිටින අනෙකුත් නිලදාරින්ට කොහොමද උපදෙස් දෙන්නෙ. බොහොම කනගාටුදායක තත්වයක්.