
(ඉන්දිකා රාමනයක)
මාතර බන්ධනාගාරයට තාප්පයට ඉහළින් තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කරමින් සිටින අහංගම ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයෙකි.
මාතර බන්ධනාගාරයෙ තාප්පයට ඉහළින් පසුගිය (09) දින දුරකථන උපාංග ඇතුළු තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් කිසිවකු විසින් විසිකර ඇති අතර, මෙම පාර්සලය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පැවැත්වූ බව පොලිසිය පවසයි.
එම විමර්ශනයේදී ඉහත පාර්සලය විසිකර ඇත්තේ ඉහත බන්ධනාගාර නිලධාරියා බවට හෙළිවීමෙන් අනතුරුව ඊයේ (21) සවස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතර බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට