බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නයිජල් ඉවෙන්සි (55) අපචාර චෝදනා සම්බන්ධයෙන් සැක පිට ලැන්කැෂයර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු පාලක කොන්සර්වටිව් පක්ෂයේ මන්ත්‍රී වරයෙකි. 2009 ජුලි සිට 2013 මාර්තු අතර කාලයේදී 20 හැවිරිදි තරුණයන් දෙදෙනකුට අපචාරයක් සිදු කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.
ලැන්කැෂයර් පොලීසිය ඔහුගෙන් එම චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දගේ ව්‍යවස්ථාව වුණත් අපේ රට සුද්දට වඩා ඉදිරියෙන් (නි)
අපේ ලංකාවේ අපරාධකරුවන් කිසිම බියක් සැකයකින් තොරව නිදහසේ ජීවත් වෙනවා (නි)
අර ලගදී කිවනේ හැම රටකම අපරාධ වෙන්න පුළුවන් එත් මාධ්‍ය ඒවා වහන් කරනවා කියලා. මෙන්න මාධ්‍ය ඒවා එලි කල අවස්ථාවක් සහ ඒවාට එහෙ නිතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. හැබැයි කතාවට අපි උතුම්.(නදී)
එංගලන්තෙ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ.“(නදී)
ලංකාවේ මේ වගේ අත්අඩංගුවට ගත්තානම් පොලිසියට දෙයියන්ගේම පිහිටයි.(නදී)
ඒකට අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරීන් සැකකාරයින්ටත් දෙකට නැමිලා ආචාර කරන්නේ.(නදී)
ඇමරිකාවේ සමහර ප්‍රාන්ත මෙන්ම සමහර යුරෝපිය රටවල් වල ඔය නිතිය විවාහය දක්වා සම්මත කරලා තියනවා.ඉතින් ඔය රටෙත් ඕක සම්මත කළා නම් ප්‍රශ්නේ ඉවරනේ (නි)
සාදාරන නීතියක් ඇති රටවල ඉපදෙන්න පින් කරන්න ඕනෑ කියන්නේ ඔන්න ඕකයි. (නි)
එංගලන්තෙ මන්ත්‍රීවරු ලංකාවට ගෙන්නල පුහුනුවක් දීල යවන්න ඕනෙ ඔවැනි ප්‍රශ්න විසදගන්නෙ කොහොමද කියලා.(නදී)