ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හෙල්බොඩ දී කාරයක් අඩි 350ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ කාන්තාවක මිය ගොස් තවත් කාන්තාවන් දෙදෙනකු ලැබූ බව පුස්සැල්ලාව පොලීසිය කියයි.
රියදුරාද කාන්තාවක බවත්, කාරයේ සිටි බව කියනුයේ කාන්තාවන් තිදෙනකු පමණක් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා මොනවා හරි බීලද දන්නේ නැහැ හිටියේ. (නි)
රියදුරන්ගේ නොසැළකිල්ල නිසා මේ දේවල් සිදුවේ. (නි)
රිය පදවන විට 'මත' වගේම භයානක දෙයක් තමයි 'නිදිමත'. (ත)
නෝනාවරු තිදෙනෙක් ගමන් ගත් රථයක් නෝනාවත්තේදී අනතුරකට ලක් වීමෙන් එක නෝනා කෙනෙක් මිය ගිය අතර දෙදෙනෙක් තුවාල ලබා ඇත. මියගිය නෝනට නිවන් සුව පතන අතර අනික් නෝනලා දෙන්නට ඉක්මන් සුවය පතමි. ජිවත්ව සිටින මහත්වරුන්ගෙන් මම අහන්නේ ඇයි මේ මාර්ගය අයිනේ බැම්මක් සවි කරන්න බැරි? (නි)
මොනවාහරි දෙයක් බීලවත් හිටියද දන්නෙ නැහැ (නි)
මට තේරෙන්නේ නැහැ.මොකක්ද දම්රෝ රථයක් කියන්නේ? (නි)
ගොඩක් කණගාටුයි. මහත්මියනි, ඔබ මෙවන් අකල් මරණයකට ගොදුරු වුවත් දිඝාසිරි සහිතව හොද ආත්මයක මතු උපදීවා! රථයේ ගමන් ගත් අනිත් දෙදෙනාටත් ඉක්මන් සුවය පතමි. (නි)
මුකුත් බීලා හිට්යේ නැහැ. මගේ හොඳ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් නැති වුනේ. (නි)
නොනවරුන්ගෙන් සිදුවන රිය අනතුරු ඉතාම අඩුයිනේ. මියගිය නෝනට නිවන් සුවත් ඉතිරි දෙදෙනාට ඉක්මන් සුවයත් පතමි. ! (ස)
මම දන්නවා එම නෝනලව. හරි හොඳ මිනිස්සු. මොනවත් බොන්නේ නැති, මස් මාළු වත් කන්නෙ නැති කට්ටිය. (නි)
මම මුලින් හිතුවේ දම්රෝ එකේ බඩු පටවන රථයක් කියලා. බලනකොට කාර් එකක්නේ (නි)
ධම්රෝ රථයක් කිව්වහම මම හිතුවේ ධම්රෝ බඩු ප්‍රවාහනය කරන ලොරියක් කියලා. බලනකොට කාර් එකක්. (ස)
වෙලාව තමයි. (ස)
අයි මෙච්චර වැහිබර කාලගුණයක් පවතිනවිටත් අනතුරුදායක මාර්ගවල ගමන් ගන්නේ? මීට වඩා සැලකිලිමත් විය යුතුයි, රිය පදවනකොට ඕනෑම කෙනෙක්. සිදුවීම ගැන කණගාටුයි. (නි)
දිනෙන් දින මේ වැනි දේවල් අහන්න ලැබීමයි කණගාටු. (නි)
දැන්වත් ඔය පාර දෙපැත්තට ආරක්‍ෂිත වැටක් ඉදිකරන්න පියවර ගන්නවා නම් ලොකු දෙයක්. (නි)
මේක වෙලා තියෙන්නේ ඊයේ (1) ද අද (2) ද ( නු)
අයියෝ මගේ ගෙවල් ලග....!! (නි)
ටොයෝටා ඒ ඊ 110 කාර් එක ළගට ආවාම අයිතිකාරයට මොනවා හිතෙන්න ඇතිද? (නි)
රට ඉඳලා ආව නෝනලා කට්ටියක්ද? මොකද පිට රටවල ඉඳලා ආව අයට නම් එක පාරටම කඳුකරයේ වාහන පදවන්න අමාරුයි. (නි)
අනෙක් නෝනලට මේවා හොද පාඩම්. ෆෝන් එක කනේ තියන් යන නෝනලට සහ මහත්තයලට මේවා හොද පාඩම්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
අපරික්ෂාකාරී රිය පැදවීමක් (නි)
දන්නේ නැති නිසයි අහන්නේ දම්රෝ රථයක් කියන්නේ මොකද්ද?( නු)
ඉතාම කණගාටුදායක පුවතක්..!( නු)