මීටියාගොඩ කිරිමැටියේ සිව්දරු මවක පිහියෙන් ඇන අමානුෂික ලෙස වද දී මරාදමා ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. පිහියෙන් ඇන ලැම පෙදෙස හාරා ඇති බව පෙනෙන බවත් සැකපිට ප්‍රශ්න කිරීමට සැමියා සොයන බවත් පොලිසිය සඳහන් කරයි.
මීටියාගොඩ කිරිමැටියේ සිව්දරු මවක පිහියෙන් ඇන අමානුෂික ලෙස වද දී මරාදමා ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. පිහියෙන් ඇන ලැම පෙදෙස හාරා ඇති බව පෙනෙන බවත් සැකපිට ප්‍රශ්න කිරීමට සැමියා සොයන බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අදහස් දාන අය අතර ඉන්න තිරිසන් සතුන් බලන්න. (නි)
රන්ජන්,ඔබගේ ප්‍රකාශය හරි. මේ වගේ පුවතක් කියවලා හිත් කම්පා වෙන්නේ ඔබ වැනි නුවණින් , කරුණාවෙන් බලන කෙනෙකුට පමණි. (නි)
වැරදි කෝණයෙන් බලන එක මේ වගේ අවස්ථාවක හරිම වැරදියි. ඒ වගේම නුගත්කමක්. ටිකක් හිතන්න. (නි)
හදවතේ තෙතමනය නැති මිනිස්සු තමයි මෝඩ අදහස් පල කරන්නේ. (නි)
සමහර අදහස් දැක්කම නම් හරිම කණගාටුයි. (නි)
රත්නදීප, මාලා, ශීලා වගේ අය තමා මානව හිමිකම් ගැන තැන් තැන් වල කතා කරන්නේ (නි)
කිරිමෑටිය තියෙන්නෙ මීටියාගොඩට කිලෝමීටර 7 දුරින්, බටපොල කියන ගමේ. (නි)
විරාජ්, ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත (නි)
ඉතාම කණගාටුදායකයි. අපේ සමාජය මේ විදියට පිරිහුනොත් ළඟදීම අරාජික කාලයක් එනවා. පුදුමය කියන්නේ මේ තත්වය වෙනස් කරන්න පුළුවන් මිනිස්සු අඳ ගොළු බිහිරන් සේ මේවා ගණන් නොගෙන හිදීමයි. (නි)
බදුර්ඩීන්, ඔයාට පස්යාල, මාවනැල්ල,හලාවත සිද්ධීන් මතක් කරන්න ඕනැ නැහැනේ. (නි)
මීටියාගොඩ ඇනල හාරන්න දෙයක් නැහැනේ, පැහැදිලිවම තියෙන්නේ "පිහියෙන් ඇන ලැම පෙදෙස හාරා ඇති බව පෙනෙන බවත් සැකපිට ප්‍රශ්න කිරීමට සැමියා සොයන බවත් පොලිසිය සඳහන් කරයි" කියලා. සිංහල තේරෙන්නෙ නැති අයද මේකේ අදහස් දාන්නේ? (නි)
මොනවා වුණත් වැරදි වැඞක් (නි)
ලංකාවේ සිංහල දන්නේ නැති අයත් ඉන්න වනේ.(ස)
මේ බුදුන්ගේ දේශයලු. බුදුන්ට අපහාස කරන්න එපා. (ස)
මීටියාගොඩ කිරිමැටිය ප්‍රදේශයද පිහියෙන් ඇන හාරා තියෙන්නෙ.(නදී)
අපිත් මේවා අහන්න තරම් පවු කරලනේ. ඒ මවට නිවන් සුව පතමි.(ස)
මේවා කරලා තියෙන්නේ මනුස්සයෙක්ද නැතිනම් තිරිසනෙක්ද? (ස)
මොන පිහියෙන්ද හාරලා තියෙන්නේ.?(නදී)
හාරලා නිදන් හොයලද?(නදී)
තිරිසන් වැඩක් නේන්නම් (දී)
මේවගේ අමානුෂික පුවත් කියවලා , ඒ සිදුවීම උපහාසයට අරගෙන මැරුනු කෙනට ගරහන මෙයාලා ගෑනුද ? තමන්ගේ සහෝදරියකට මේ දේ වුණා නම් මොකක්ද ඇතිවෙන හැගීම කියලා හිතන්න (නි)
මාලා, ශීලා, ඔයාලා ගැහැණුද? ඇත්තටම සමහරවිට ඒ මිනිමරුමට ඒ කාන්තාවගේත් වරදක් තියෙන්න පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. නමුත් ඔයාලා ඇත්තටම 100% හරිද? හදවතට එකගව හිතා බලන්න. මිනිසෙක් තිරිසෙනෙක් වෙන්නට ගතවෙන්නෙ සුළු මොහොතයි. (නි)
විරාජ් ඔබේ අදහසත් සමග මම එකඟයි.(ස)
මේවට කවුරුවත් උද්ඝෝෂණය කරන්නේ නැද්ද? (නි)
අපේ රටේ විනයටත්,නීතියටත් බක් මහා හෙණ ගහලද? (නි)
පිහියෙන් ඇනපු තිරිසනාට අමතරව මේකේ අදහස් පලකරන උදවියත් තිරිසන් වෙලා. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නොදන්නා තිරිසන්නු. අපාගතවෙන වැඩ ඕවා (නි)
පුවත පැහැදිළි නෑ මට...... හාරපු කතාව ඇතුලත්ව (ස)
මේ ගෑණු ද ? (ස)
බොහොම කණගාටුයි ! (ස)
ඉතාම කණගාටුදායක සිදුවීමක් ... ශෝකය පළ කරනවා වෙනුවට මෙහි පළකර ඇති පව්කාර කාලකන්ණි සතුටක් ලබන ඇතැම් මෝඩ අදහස් දැක්කම සමාජයේ මෙවැනි පව්කාර පිරිහුනු මිනිසුන් ගැන දැනෙන්නේ අතිශය කණගාටුවක්.. (ස)
නිදන් හාරන්නෙක් වෙන්නත් පුළුවන්. ධර්මද්වීපයේ මොනවද කරන්න ද බැරි. කාගෙන් තහනමක්ද ? (ස)
ඇයි මේ වගේ කතා කමෙන්ට්ස් වලට දාන්නේ. මේක ගොඩක් අය බලන නිවුස් පේපර් එකක්. (ස)
මවකට කරන ලද සහාසික අපරාදයක් ගැන හාස්‍යය දකින එක අමානුෂිකය . (ස)
මේ වගේ දේවල් ලංකාවේ අහන්න නොලැබෙනවා නම් තමයි හොද. මේ සමාජය හොදටම පිරිහිලා එන්න එන්නම දරුණු වැඩමයි අහන්න වෙන්නේ. දෙවියෝවත් බලන්නේ නැද්ද මේ අපරාධ දිහා? (නි)
ඇයි මේ වගේ දේවල් අපිට අහන්න වෙන්නේ? (නි)
මාලා, ශීලා, ඔබලාට මවක් නැද්ද? ඔබලාගේ අමනුස්ස ගති ගැන හරිම කනගාටුයි. මේ කවුරු හෝ දරුවන් 4 දෙනෙකුගේ මවක් නේද? අද ඔවුන් මොන විදිහට අසරණ වෙලා ඇත්ද? අනුන්ගේ කරදරයකදී දුක් වෙන්න. ඒ කරදරය තමුන්ටද එන අවස්ථාව කිසිවෙකුට කිව නොහැකියි. (නි)
මෙම සිදුවීම වැනි අපරාද කිරීමේ මානසිකත්වයක් මෙහි අදහස් දැමු සමහර පුද්ගලයන්ගෙන් පෙනේ. කරුණාකර එවැන්නන් හඳුනාගෙන පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න (නි)
මාලා, ශීලා, කෙනෙකුගේ දුකක් කරදරයක් හාස්‍යයට ගන්න එපා. අහිංසක කාන්තාවක් නේද? ඔබලාටත් අම්මා කෙනෙක් ඉන්නවා නේද? තමන්ගේ අමානුෂික ගතිය ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මොකද්ද ඒ වැඩේ
හරිම කනගාටු හිතෙනවා අපේ මිනිස්සු පත්වෙලා ඉන්න තිරිසන් මානසික තත්වය දැක්කහම. කරලා තියෙන වැඩේට වැඩිය අමානුෂිකයි මෙතන සම-හරක් දාලා තියෙන අදහස්. (නි)
මැරුණ කෙනාට අපහාස කරන්න එපා. කියන කාරණය පැහැදිලියිනේ. (නි)
රන්ජන්ගේ අදහස් වලට මමත් එකග වෙනවා. (නි)
ලංකාවේ ගොඩක් මෝඩයෝ දන්නේ නැහැ අන්තර්ජාලය පාවිච්චි කරන්න. (නි)
අයියෝ, ඇයි මම අද ලංකාදීපේ බැලුවේ? සතෙක් තව සතෙක් මරන්නේ බඩගින්නට.මිනිසා තවත් මිනිහෙකු මරන්නේ මොන වියරුවකින්ද? මොකද දෙයියනේ මේ ලෝකෙට වෙලා තියෙන්නේ? (නි)
මොනවා වුණත් පාපකර්මයක්. (නි)
මිනිහෙක් මළත් සමහරුන්ට විනෝදේ... පවුකාර මිනිස්සු! (නි)
මෙතන අදහස් දාන, විශේෂයෙන් ගෑනු නම් වලින් ඉන්න අයගේ හදවතක් නැහැ වගේ පෙනෙන්නේ. මේ විදිහට ලැම පෙදෙස පිහියකින් හෑරුවොත් දැනෙන වේදනාව කොපමණද කියලා තේරෙන්නෙ නැති දරුණු මිනිස්සු. බුදුහාමුදුරුවෝ දේශනා කලේ අත්තානං උපමන් කත්වා නහනෙයියන ගාතයේ කියලා. හැම දෙයක්ම තමන්ට ආදේශ කරලා බලන්න, මරණයක් විහිලුවකට ගන්න එපා (නි)
ඉතාම කණගාටුදායක පුවතක්. ශෝකය පල කරනවා වෙනුවට , වැඩකට නැති කතා කියලා අනික් අයව උපහාසයට ලක් කරනවා. අනුන්ගේ දුකේදී සමහර අයට හරිම සතුටක්. මේවා දකිනකොට හරිම කණගාටුවක් ඇතිවෙන්නේ. (නි)
මමත් මුස්ලිම් තමයි. නමුත් මුස්ලිම් අපි මේ සිංහල මිනිස්සුන්ට කරදර කරන්නෙ නැහැ (නි)
ලංකාවේ මිනිස්සු මිලේච්චයෝ වගේ හැසිරෙන්නේ රටේ නීතියක් නැති නිසයි. දැන්වත් ඇස් දෙක ඇරලා රටේ සිදුවන අපරාධ දිහා බලලා එල්ලුම්ගහ ගැන තීරණයක් ගන්න. අපේ දරුවන්ට නිදහසේ ජීවත්වෙන්න රටක් උරුම කරලා දෙන්න. අපිට වෙන මොනවත් එපා. (නි)
දෙවියෝ මිත්‍යා දෘෂ්ටිකයි කියලා හිතෙන්නෙ මෙහෙම වෙලාවට තමයි. (නි)
අම්මා කෙනෙක්ව මරා දාලා තියෙද්දි පළවෙලා තියන අදහස් වලින්ම පේනවා වැඩිහරියක් ඉන්නෙ මෝඩයෝ කියලා (නි)
රන්ජන්, ඔයාගේ කතාව හරි. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)