(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෙහෙත් කොටන තුවක්කුවකින් කාන්තාවකට වෙඩි තබා තුවාල කළ බව කියන සැකකරුවෙකු බෙහෙත් කොටන්න තුවක්කුවක් සහ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කොමනා නැමැති පුද්ගලයෙකි.කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවකට සැකකරු බෙහෙත් කොට නැතුවක්කුවෙන් වෙඩි තබා තුවාල සිදු කර තිබූ බව පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කතකට වෙඩි තැබූ ’කොමනා’ අත්අඩංගුවට