
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ස්ථානාධිපති නිල නිවස තුළදී පොලිස් කොස්තාපල්වරයකුට ලිංගික අතවර කිරීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වූ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති මෙම මස 15 වැනි දින දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්න්නැයි අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.
පොලිස් ස්ථානයේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයකුට දුරකථන ඇමතුමක් ලබාදී නිල නිවසට එන ලෙස දැනුම් දී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
යම් හදිසි අවශ්‍යතාවයකට මෙසේ පැමිණෙන ලෙස පැමිණිලිකරු හට හැඟී ගිය හෙයින් ඔවුන් නිල නිවස වෙත ගොස් ඇත.
ඒහි ගිය අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි කියවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වාභාවික ක්‍රියාවක්? රන්ජාගෙන් ටියූෂන් ගත්ත කෙනෙක් වගේ.