IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


බ්‍රිතාන්‍යයේ ඉන්දු පැසිපික් අධ්‍යක්ෂ අනුර හමුවෙයි

(යොහාන් භාසුර)

බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි.

මෙම හමුව සඳහා බි්‍රතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා, එහි පළමු ලේකම් ටොම් සොපර් මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය කීය. 



අදහස් (6)

බ්‍රිතාන්‍යයේ ඉන්දු පැසිපික් අධ්‍යක්ෂ අනුර හමුවෙයි

මාරසිංහ Monday, 06 May 2024 07:13 PM

ඔන්න බලන්න, දැන් සජිත් කලබල වෙනවා... කොහේට හරි ගිහිල්ලා, කළු සල්ලි වලින් ගත්ත මොනවා හරි දෙයක් බෙදන ගමන් මාලිමාවට බනින්න පටන් ගනියි.

:       10       38

pakeer Monday, 06 May 2024 08:21 PM

රෝහණ විජේවීර ඉන්න තිබුණේ මේ කාලේ...!

:       9       27

chandima Tuesday, 07 May 2024 12:15 AM

රෝහණ විජේවීර උන්නා කියලා මොනවා වෙන්නද? එයත් මේ වෙද්දි වයසට ගිහින් රනිල්ලා රාජපක්ෂලා වගේ තමයි

:       0       0

chandima Tuesday, 07 May 2024 12:16 AM

මේ මහත්වරු වීඑෆ්එස් එකෙන් විසා අරන්ද ආවේ?

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 04:10 AM

විජේවීර හිටියත් කාලීනව වෙනස් වෙයි.ඔබ ජවිපෙ මතවාදය හරි වැරදි බලනවද?

:       1       2

Kasun Tuesday, 07 May 2024 10:40 AM

උස නම් සිකියුරිටි.. මිටි නම් කම්කරු..

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අයිස්‘ ළඟ තබාගත් පොලීසියේ දෙන්නාගේ වැඩ තහනම්
2024 මැයි මස 19 36 0

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කරන බව අපර


රබර් හදන රටවලට යුරෝපා සංගමයෙන් නියාමන පනතක්
2024 මැයි මස 19 95 0

වනාන්තර විනාශ නොකර රබර් වගා කර නිෂ්පාදන කටයුතු කරන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.


රිලවාට තැබූ වෙඩිල්ල කතකට වැදිලා
2024 මැයි මස 19 212 0

ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ ද‍ෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළ


රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝසම්
2024 මැයි මස 19 471 0

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව


සුරක්ෂා දෙන්න කැබිනට් අනුමැතිය
2024 මැයි මස 19 169 0

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ’’සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ති


අධික වැස්සෙන් ප්‍රදේශ රැසක් යටවෙයි
2024 මැයි මස 19 196 0

දිවයිනපුරා පවතින වැසි සහිත සුළං තත්ත්වයෙන් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 795 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2348 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2014 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site