(යොහාන් භාසුර)
කොළඹ වරායේ තිබූ ආනයනය බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදය සම්පූර්ණයෙන්ම අද (29) පෙරවරුවේ අවසන් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
සිරවී තිබූ සියලුම බහලුම් මේ වන විට නිෂ්කාශනය කර අවසන් බවත් මෙතැන් සිට එදිනෙදා ලැබෙන බහලුම් නිස්කාශනය කරන බවත් අරුක්ගොඩ මහතා කීය.
සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සති කීපයේ ඇතැම් දිනවල බහලුම් ලැබීම 2900 දක්වා ඉහළ ගිය බවත් ඒ හේතුවෙණ් න් නිර්මාණය වූ තදබදය සහ ප්‍රමාදය නිසා බහලුම් නිෂ්කාශනය කිරිමට අතිරේක කාලයක් ගැනීමට සිදුවූ බව ද සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බහලුම් තදබදය අවසන්