
(සම්පත් ප්‍රියනන්දන)
බලංගොඩ වලේබොඩ පේරකැටිය ප්‍රදේශයේ නිවාස 17 ට ඉහලින් ගල් පෙරලිමෙි අවදානම් තත්ත්වයක් ඇති විම හේතුවෙන් එම නිවාසවල පදිංචි පුද්ගලයන් 78 කු වලේබොඩ විදුහලේ තාවකාලිකව නතර කිරිමට අද (25) දා සවස කටයුතු කළ බව බලංගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ එම නිවාසවලට ඉහලින් ඇති කැලැබද ප්‍රදේශයක සිට පහලට ගල් පෙරලිමෙි අවදානම් තත්ත්වයක් මතු ඇති බව එම කාර්යාලය පවසයි.
එලෙස තාවකාලිකව රඳවා ඇති ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබාදීමට කටයුතු කරන බව අප කළ විමසිමකදි බලංගොඩ ආපදා සහන සේවා නිළධාරි නිමල් ගණිතගේ මහතා පැවැසීය.
2025 නොවැම්බර් මස 21
110
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1058
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බලංගොඩ නිවාස 17ක පුද්ගලයන් 78ක් තාවකාලිකව ඉවත් කරයි