
(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ තෘණ කැපීමට ගිය වතුකම්කරුවෙකුට අද (26) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු එම ස්ථානයෙදීම ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලීසිය කියයි.
මෙසේ බඹර පුහාරයෙන් මිට ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ කරුපන් ගුණ්ඩු නැමති 69 හැවිරිදි තිදරු පියෙකි.
නිවසේ ඇති කරන එලදෙනුන්ට තෘණ කැපීම සදහා ගොස් තෘණ කපමින් සිටියදී ඒඅසළම විශාල ගසක බැද තිබූ බඹර කූඩුවක වද කඩාගැනීමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තෘණ කැපීමට ගිය පුද්ගලයාට පහර දී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1462
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1312
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බඹරු ඇන තිදරු පියා මරුට