
(අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පකිස්ථානයේ පැවැත්වෙන කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.
පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි දී මෙම සමුළුව පැවැත්විණි.
බිමල් රත්නායක මහතා කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා පකිස්ථානයට පැමිණියේ චීනයේ නිල සංචාරයෙන් අනතුරුවයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිමල් ප්‍රවාහන ඇමැතිවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට
සඳමාලි Saturday, 25 October 2025 08:14 PM
විදේශ සංචාර ගිහිං රටේ සල්ලි කනවයි කියලා අනිත් මිනිස්සුන්ට කියපු හාදයින්ගෙ කෙරුවා! දැන් බලාන ගියාම පරණ අයට හපංනේ මේ උන්දැලා. එක දවසක් ජනාධිපති රට යනවා. ඊළඟ දවසේ අගමැති යනවා. ඇමතිලා බුරුතු පිටින් ඊළගට යනවා. රටේ ජනතාව පොල් ගෙඩිය රු. 220ට කනවා. කීරි සම්බා හාල් කිලෝව රු. 300ටත් නැතුව හොයනවා. මාලු කිලෝවක් ගන්නවා තියා ග්‍රෑම් දෙසිය පනහක් ගන්නෙත් අමාරුවෙන්. ලොකු මාලු නම් හිතන්නවත් බැහැ. බිත්තරයක්, මස් ටිකක් ළමයෙකුට වත් දෙන්න බැහැ ගාණේ හැටියට. ලාබෙට තියෙන්නෙ හොරු අල්ලන, කුඩුකාරයො අල්ලන ඒවා නාට්‍යානුසාරයෙන් ටීවී එකේ පෙන්නන එක විතරයි. පෝලිමේ ගොස් ඡන්දය දුන් මෝඩ මිනිසුනි, එන්න අපි පෝලිමේ ගොස් බිත්තියක ඔලුව හප්පා ගනිමු.
Shehan Saturday, 25 October 2025 11:33 PM
අමතයි ඇමතිල්ලක්... ඉස්ස බිග්කුච්චන් බ්‍රෝ...