IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


බන්ධනාගාර නිලධාරීන්ට ’’ඉන්න හිතෙන’’ තැනක් දෙයි

(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බන්ධනාගාර තුළ පවතින නිලධාරි හිඟය හේතුවෙන් බොහෝ බන්ධනාගාර නිලධාරින් හට සිය නියමිත රාජකාරි වේලාවන්ගෙන් අනතුරුව රාජකාරි වල නිරත වීමට සිදු වන බැවින් ඔවුන් සඳහා නේවාසික පහසුකම් සපයා දීම අත්‍යවශ්‍ය වී තිබේ.

එහෙත්, සියලුම බන්ධනාගාර වල පාහේ ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැති වීම හේතුවෙන් දැනට පවතින නේවාසික ස්ථාන නවීකරණය කිරීම සහ ඉඩ පහසුකම් සහිත ස්ථානවල අලුතින් නේවාසික පහසුකම් ඉදිකිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, එම වැඩසටහනේ පළමු අදියර වශයෙන් ප්‍රමුඛතා පදනම මත 2026 වර්ෂය තුළ දී පහත සඳහන් පරිදි බන්ධනාගාර නිලධාරින් සඳහා නේවාසික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වැලිකඩ බන්ධනාගාරයේ බැරැක්ක දෙකක් ඉදිකිරීම.
* අනුරාධපුර බන්ධනාගාරයේ බැරැක්කයක් ඉදිකිරීම.
* සියලුම බන්ධනාගාර ආයතනවල බැරැක්ක නවීරකණය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම.



අදහස් (0)

බන්ධනාගාර නිලධාරීන්ට ’’ඉන්න හිතෙන’’ තැනක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 189 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1050 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site