
( තුසිත කුමාරද සිල්වා)
බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද (18) උදෑසන පොලිසිය විසින් සොයානෙ ඇති බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙන්තොට වෙරළෙන් මත්ද්‍රව්‍ය මතුවෙයි
Lalla Tuesday, 18 November 2025 10:27 AM
තාම මහමොලකරුවන් නීතිය හමුවට ඇවිත් නෑ.අල්ලාගෙන ඉන්න අය පහත තලවල බෙදාහරින්නන් සහ කුලියට ප්‍රවාහන කටයුතු කරන අය නොවේද?
බකල ජයාTuesday, 18 November 2025 10:40 AM
එසේය, ලල්ලා, එසේය, ල්ලල්ලා, අල්ලාගෙන ඇතිවුන් කුඩා මොලකරුවන්වේ.
බකල ජයා Tuesday, 18 November 2025 10:31 AM
20ත්, 25ත් අතර තිබුණනම් 10ත්, 15ත් අතර ගාණක් තිබුණේ කියල අපේ නීතිගරුක පොලීසිය පසුව නිවේදනය කරයි.
Bunny Preena Tuesday, 18 November 2025 11:05 AM
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් දැන් අනුගමනය කරන අළුත්ම උපක්‍රමය තමයි පාර්සල් මුහුදේ පාාවෙන්න හැර පසුව ගොඩට ඇද ගැනීම.
de silva Tuesday, 18 November 2025 01:20 PM
බැලු බැල්මට මට නම් පෙනෙන්නේ මේවා මත්ද්‍රවය ලෙස නොවේ මේවා පැකට් කරලා තිබෙන්නේ හරියට උත්සවයකට , මගුල් ගෙදරකට දෙන තෑගී වගේ , සමහරවිට අර ඇමති තුමා ට භාරවෙලා හිරේ ඉන්න ප්‍රභල පාතාල නායකයන් 7 දෙනාට සගයෝ උත්සව සමයට එවපු තෑගී භෝග වෙන්න පුළුවන්