
(ගයාන් සූරිය ආරච්චි)
අධිකරණ නියෝග මත බදුල්ල හෙවෙල්වෙල ප්‍රදේශයේ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටී දැරියන් දෙදෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති බව බිබිල පොලිසිය පවසයි.
එම බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර පාලිකාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ පළා ගොස් ඇත්තේ අවුරුදු 16 සහ 17 වියේ පසුවන දැරියන් දෙදෙනෙකි.
බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd