
(ගයාන් සූරියආරච්චි )
බෝතලයකින් පහරදී දියේ ගිල්වා මිතුරා ඝාතනය කළ මිතුරෙකු ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්ස මහාරාමය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ ඇළක පුද්ගලයෙකු මියගොස් ඇති බවට තිස්සමහාරාම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 45 ක් වූ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මරණකරුගේ මිතුරෙකු වන අතර ඔහු හා මරණකරු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෝතලයකින් පහරදී මිතුරා අවසන් ගමන් යවලා