
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක නිල නිවස පාවිච්චි කරන්නැයි සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය
එය වෙනත් කෙනෙකුට ලබාදීමට අයිතියක් නැතැයිද ඔහු සඳහන් කළේය.
එම නිල නිවස පාවිච්චි කරනවාට කිසිවකුත් විරුද්ධ නැතැයි පැවසූ ජයසේකර මහතා එය මෙරට ප්‍රධාන නායකයන්ට ලබා දෙන ප්‍රධාන නිල නිවාස වලින් එකක් බවද ප්‍රකාශ කළේය.
බීඑම්ඩබ්ලිව් වාහනය මුලින් පාවිච්චි නොකළ කතානායකතුමා දැන් එය පාවිච්චි කරන බවත් පැලවත්තෙන් ලැබුණු නියෝග අනුව එම තීරණය ගත්තාදැයි තමා නොදන්නා බවත් ඔහු
පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්ස කහනවනං පණු බේත් ටිකක් ගන්නව හලෝ!
වැඩකට ඇති දෙයක් කතා කරනවා හලෝ.
මෙන්න දැන් මේ අයට තියන ප්‍රශ්න...
සරුංගලේ....
ඩෝබිලාට පහසු කරනවා..
රිලාසිරියාට වෙන ප්‍රස්න නැතුව ඇති?
අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැතිව තමුන්ගේ වැඩක් බලාගෙන අර කිත්සිරි අයියට අවනම්බු නොකර ඉන්නවා හලෝ .. පැලවත්තෙන් බැරිනම් ගෙඩි වත්තෙන් ලැබුණු නියෝග ඒ ගොල්ලෝ බලාගනී.. ට්‍රයි කරන්නේ විපක්ෂ නායක වෙන්න නේද? වැඩක් නැහැ ඉදිරියේදී විපක්ෂයක් ඉතිරි වෙන්නේ නැහැ...
උඩින් ලියපු පැලවත්තේ කසල ශෝධකයෝ නොදන්නවා ඇති එයාලගේ බදු මුදල් පාවිච්චි කරලා කථානායක වෙනුවෙන් නිවාස දෙකක් නඩත්තු කරන බව.
මේ යක්කු රටට වැඩක් ඇති දෙයක් කතා කරන්නේම නෑ... රටේ කරුමෙට දේශපාලනයට ආපු හිස් කළගෙඩි