(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූර පිරිනැමීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී අද(24) දින සිදු කෙරිණි.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ඒ අනුව රාජ්ගම ආසන සංවිධායක ලෙස මොහාන් ද සිල්වා,අණමඩුව-චමරි ප්‍රියංකා,මතුගම-සංජීව එදිරිමාන්න,අක්මීමන- චානක මදුගොඩ ,බද්දේගම-ඉසුරු දොඩංගොඩ,අම්පාර - ඩබ්ලිව්. ඩී වීරසිංහ,බණ්ඩාරගම- ලලිත් වර්ණකුමාර,නිවිතිගල - ප්‍රේමලාල් ජයසේකර මහත්ම මහත්මීහු ආසන සංවිධායක ධුරවලට පත්ව සිටිති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොහොට්ටුවට නව සංවිධායකයෝ
Rata Perata Thursday, 24 July 2025 09:25 PM
ඔතනට එන්නේ කුඩුකාරයෝ, එතනෝල්, බාර්කාරයෝ සහ හොරු විතරයි.
Pankumburage Friday, 25 July 2025 05:50 AM
ඔය නිවිතිගලට මිනීමරුවෙකුත් ඉන්නේ.
ගමේ එකාලා Thursday, 24 July 2025 09:35 PM
කඩේ ගිය නිළියන්ට සංවිදායකකම් දෙන්ඩ හොර පෙරකදෝරුවාට අමතක වෙන්ඩැති .
Chathuri Thursday, 24 July 2025 11:11 PM
මට දැනගන්න ඕනෑ. බේබිගෙන් සහ නවක ගොන් රෑනගෙන්.... මේ රට බාර ගන්නේ මොන අවුරුද්දේද නැතිනම් මොන ආත්මේද කියලා. මේ ආත්මේ නම් හීනෙන්වත්. මේ රට නැවත ගොන්නුන්ට... යන්නේ නැහැ. ගොන් බේබිට හිටියනේ හොඳ ගැටිස්සියෝ ටිකක් නාකි මයිනා රජකම් කරනකොට. දැන් කෝ ඒ කට්ටිය සේරමලා හැලිලා බේබිව තියන් හිටියේ උන්ගේ වැඩ කරගන්න. මෝඩ බේබි අත දිග ඇරලා වියදම් කෙරුවේ ජනතාවගෙ මුදල්.
Chandima Friday, 25 July 2025 06:17 AM
රස්සාවක් නැතිකමට එන්න ඇති...?
Perera Friday, 25 July 2025 07:19 AM
කුනු ගොඩකට එකතුවෙන්නේ කුනු විතරයි.
achini Friday, 25 July 2025 09:57 AM
ආයෙත් නම් මේ සාපය ලංකාවට එපා
Bunny Preena Friday, 25 July 2025 10:29 AM
තෝරා ගැනීමේ අයිතිය බුද්ධිමත් චන්ද දායකයා සතුය.