IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පොහොට්ටු සංවිධානවලට කැඳවුම්කරුවෝ පහක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සහ අනු සංවිධාන පහක් සඳහා ජාතික කැඳවුම්කරුවන් පත්කිරීම කොළඹ දී අද (24) සිදුවිය.

ඒ අනුව පොදුජන ප්‍රගතිශීලි සේවක වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ ජාතික කැඳවුම්කරු ලෙස තේනුක විදානගමගේ, පොදුජන උපාධිධාරී සංවිධානයේ ජාතික කැඳවුම්කරු  ඉසුරු දොඩංගොඩ,පොදුජන ධීවර හා ජලජ සම්පත් පෙරමුණේ  ජාතික කැඳවුම්කරු- ඩී.වී. උපුල්, පොදුජන තරුණ පෙරමුණේ ජාතික කැඳවුම්කරු - ජොහාන් ප්‍රනාන්දු, පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ ජාතික කැඳවුම්කරු -  තුෂාරි සූරියආරච්චි මහත්ම මහත්මීහු පත්වීම් ලබා ගත්හ. 

පොදු තැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.



අදහස් (3)

පොහොට්ටු සංවිධානවලට කැඳවුම්කරුවෝ පහක්

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 24 October 2025 04:21 PM

ඇපත් නැතිව ඉන්න වෙලේ, කැඳවන කැඳවිල්ලට කැඳත් නැතිව තමයි යන්න වෙන්නේ

:       4       11

උකුස්සා Friday, 24 October 2025 04:39 PM

පොලිස් වාර්තාව චෙක් කළා නේ බොස් ? එහෙනම් ගොඩ

:       2       13

විපරමා Friday, 24 October 2025 04:42 PM

චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තු හොර පෙරකදෝරුවා .කැන්දවුම්කරුවන්ටත් යන එන මන් නැතිවෙන පොටක්? .සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝලි බඩගෝස්තරවාදියෝ.ජනතාව රවට්ටපු ,රීර්‍ර් මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු .

:       4       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site