IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


පොදු සමා කාලයේ යුද සෙබළු 7156 ක් සේවයෙන් ඉවතට

(ගයාන් සූරියආරච්චි)

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසයි.

ඒ අනුව පොදු සමා කාලයේ පළමු සතිය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 7143 ක් සහ නිවාඩු නොමැතිව දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 13 දෙනකු ද සේවයෙන් ඉවත් කර ඇති බව රසික කුමාර මහතා පවසයි.

මෙම මස 20 වැනිදා සිට ලබන මස 20 වැනිදා දක්වා මසක කාලයක් පොදු සමා කාලය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

 



අදහස් (1)

පොදු සමා කාලයේ යුද සෙබළු 7156 ක් සේවයෙන් ඉවතට

සුරංග Monday, 29 April 2024 06:52 AM

හමුදා සේවය සදහා බදවාගෙන පුහුණුවක් දීමට පෙර අවම වශයෙන් අවුරුදු දහයක් වත් සේවයේ සිටියයුතු බවට ගිවිසුමක් අත්සන් කරන්න ගියා නම් ඔහොම නොවෙන්න තිබුණා දිගින් දිගටම ඔහොම කරන්න බැරිවේවි.වරින්වර අහන්න ලැබෙන පුවත් මගින් විවිධ අවස්ථාවල සිදුවන වෙඩිතැබීම් වලට එහෙම අය සම්බන්ධ බවක් පේනවා ඒගැන අවධානයට ගන්නවා නම් හොදයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි
2024 මැයි මස 13 32 0

ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී ව


හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම්
2024 මැයි මස 13 200 0

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ


ෆෝන් චාජරයෙන් විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක් මරුට
2024 මැයි මස 13 748 0

ජංගම දුරකථනය ආරෝපණය කිරීමටයාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පොලිසිය පවසයි.


දුම්රිය සේවකයා දුම්රියේ නම තියයි
2024 මැයි මස 13 1425 1

කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතු


කාන්තා කාමරයට බඩ ගෑ එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර
2024 මැයි මස 13 888 2

කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසයට ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන එස්.ටී.එෆ්.කොස්තාපල්වරයාගේ වැඩතහනම් කිරීමට පොලිස් ව


බෝම්බ බියකින් ජායිපූර් පාසල් 35ක් වැසෙයි
2024 මැයි මස 13 428 0

මීට වසර 16කට පෙර ජායිපූර් නගරය කම්පාවට පත් කළ බෝම්බ ප්‍රහාරමාලාවේ සංවත්සරය යෙදී තිබූ අද (13) දින විද්‍යුත් තැපෑල මගින් නගරයේ පාසල් 35 කට බෝම්බ අනතුරු ඇඟවීමක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 664 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2178 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1879 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site