IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


පුහුණුවේදී අත් බෝම්බයක් පුපුරා සෙබළු තුනක් රෝහලේ

(නිමල් ජයරත්න )

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවක් අතරතුරදී අද(29)  අත් බෝම්බයක් පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.‍

ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු හමුදා ඒකාබද්ධව පවත්වනු ලබන වොල්වරින් පාත් පුහුණු අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා  පුහුණු පාසලේදී පසුගිය 27 වෙනිදා ආරම්භ විය.

සතුරු බංකර විනාශ කිරීමේ නිදර්ශනය සිදුකරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය පුපුරා ඇති අතර ඉන් ශ්‍රි ලංකා යුද හමුදාවේ  සෙබලුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, රුසියානු ජාතික හමුදා සෙබළුන්ට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවද  මාදුරුඔය යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

ෙසෙබලුන් තිදෙනාගේ පාදවලට තුවාල සිදුව ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.



අදහස් (0)

පුහුණුවේදී අත් බෝම්බයක් පුපුරා සෙබළු තුනක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1629 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1394 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site