( ප්‍රදීප් කුමාර)
යාපනය ඉරුපාලේ මඩතඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව කෝපායි පොලිසිය සදහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිදරු පියෙකු වන 43 හැවිරිදි අයෙකු වන අතර දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පොලිසිය අදාල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පුද්ගලයෙක් කපා කොටා මරලා