
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන වල ප්‍රධානීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාගේ අවධානය යොමුව ඇත.
මෙහි පළමු පියවරක් ලෙස තර්ජනයට ලක්ව සිටින පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශ වලින් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
එසේම තමන්ට පාතාලයෙන් හෝ වෙනත් කුමන හෝ කණ්ඩායමකින් මරණීය හෝ වෙනයම් තර්ජන පවතී නම් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1462
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1312
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුංචි සභා ලොක්කන්ට ඇති තර්ජන හොයන්න බුද්ධි මෙහෙයුමක්