(සුමිත් පොතුපිටිය,ගයාන් සූරියආරචචි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්කුඩු ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් පානදුර මාලමුල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිරන පොලිසිය පවසයි.
මෙහිදී තුවාල ලබාඇත්තේ මාලමුල්ල , මංඩාවල පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය කීය.
අලුයම 2.30ට පමණ වෙඩි ප්‍රාරයට ලක් වු එක්දරු පියා නිවසේ ඉදිරිපස කාමරයක් තුළ නිදා සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂණ පවත්වති.
වෙඩි ප්‍රහාරයට එල්ල වූ පුද්ගලයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පානදුර වෙඩි තැබිමක් එක් දරුපියෙක් තුවාල ලබයි