IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


පාතාලයකුගේ ගෝලයෝ ව්‍යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර  ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු  ගේ උපදෙස් මත මීට මාස කීපයකට ඉහතදී මෙම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තබා තිබූ අතර ඊට දින කීපයකට පසු නිවස වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කෙරිණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමන් කීප දෙනෙකුද අත්අඩංගුවට ගැනිණි.

ඉකුත් 3 වැනි දින ව්‍යාපාරිකයා නිවසේ රැඳී සිටි අවස්ථාවේදී නිවසේ වහලයට ඉහළින් හෙලිකොප්ටර් එකක ශබ්දයක් ඇසුරු බවත් එම අවස්ථාවේදී අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරිය හා පුද්ගලික ආරක්ෂකයා මිදුලට බැස බැලීමේදී නිවසට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් තිබූ බවට පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (2)

පාතාලයකුගේ ගෝලයෝ ව්‍යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා

sugath Monday, 06 May 2024 06:39 PM

බල බල ඉන්නේ නැතුව ඩ්‍රෝන කැමරාවට වෙඩි තිබ්බා නම් ඉවරයි...

:       0       38

Bunny Preena Tuesday, 07 May 2024 11:33 AM

පියාඹන පිරිසියක් කියලා හිතුවාද දන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ලේ අවහිර වී තිබූ ප්‍රධාන මාර්ග දෙකම විවෘත කරයි
2024 මැයි මස 19 0 0

නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.


දිස්ත්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 මැයි මස 19 20 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ


වැස්ස තව තවත් වැඩිවන ලකුණු
2024 මැයි මස 19 272 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත


නැගෙනහිර මුහුදේ අනතුරක්
2024 මැයි මස 19 629 0

මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර ය


මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා
2024 මැයි මස 19 1286 0

බාප්පා, පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.


තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 2242 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 793 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2347 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2011 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site