
(ෂේන් සෙනෙවිරත්න)
ගම්පොළ , මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.
සිද්ධිය මිය ගොස් ඇත්තේ මල්කී දිල්රුක්ෂි (16) නමැති පාසල් ශිෂ්‍යාවක බව පවසන පොලිසිය මෙම ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදුවී ඇති බවට සැක කරයි.
මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා එම ප්‍රදේශයේම තේ වත්තක් තුළ මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙනන තිබේ.
එසේ මියගොස් ඇත්තේ දිනූෂ ප්‍රියන්ත දිල්ෂාන් (28) නැමැති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න කණගාටුයි. අලුත් පරම්පරාව ප්‍රේම කරන්නේ බොහෝම භයානක විදිහටයි. කෙළවර වෙන්නේ ජීවිත හානියකින්මයි...