බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර නානායක්කාර සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පහර කෑමකට ලක්ව මොණරාගල හා බුත්තල රෝහල්වලට ඇතුලත්කරනු ලැබූහ.  මේ තිදෙනා අතර ඔක්කම්පිටිය හංදියේදී ඇතිවූ ගැටුමක ප්‍රථිඵලයක්  මීට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ.