කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලකදී නාඳුනන දෙදෙනකු ශ්‍රී ලාංකිකයකුට පහර දී කුවේට් ඩිනාර් 340ක් පැහැරගත් බව අල් සහීඩ් පත්‍රය කියයි.
පොලීසියේ බව පවසමින් ජිප්රියේ ආ දෙදෙනකු තමා ළඟ මත්කුඩු ඇති බවට චෝදනා කරමින් තමා පරීක්ෂා කර මුදල් පැහැගත් බව පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම් කුවෛට් ඩිනාර්1ක් රුපියල් 450ක් මමත් කුවෛට් wala එන්නේ
200ක් නෙවෙයි දහම් 475ක් පමණ වෙනවා. (නි)
මේ දවස් වල මෙහෙ එළියේ වැඩ කරන සියලුම ශ්‍රමිකයන් පොලිසිය අල්ලනවා. පරිස්සමෙන්... රංගලා, සංජිවලා.... (නි)
මේ ඉහත අදහස් දාපු අය මොකද නිකන් කොටස් වෙළද පොල වගේ මුදලේ වටිනාකම ලියන්නේ? දහම් කියන කෙනාට කුවේට් වල වැඩ කරලා ලංකාවේ සල්ලි වලින් රුපියල් 200ක් වැයකොට ඩිනාර් දුන්නත්, නිකන්ම අරන් සාක්කුවේ දාගනී වගේ,නොදැනුවත්කම! (නි)
ඇයි අනිල් යාලුවා, මොකක් හරි අසනීපයක්ද?අපි ඉන්නවා අවශ්‍යය වෙලාවට (නි)
අපෙන් බෝ වෙලාද? (ස)
බලන්න හසන්ත මහත්තයෝ එකෙත් හැටි.. (ස)
අනිල්, ඔහේලා වාගේ උදවියට වැඩක් නැතුව අනුන්ගේ ඕපදුප සොයමින් කාලය නාස්ති කළාට වරුණලා මුතුකුඩලා ලුමිබිණිලා වැනි උගත් අයට වැඩරාජකාරි වගකීම් බහුල ඇත්තන් බව වගකීමෙන් තේරුම් ගන්නේ නම් හොදයි. සෝම ස්වාමින් වහන්සේත් එහෙමයි. (නි)
ලංකාවටත් බෝ වෙයිද? (ස)
කුවේයිට් ඩිනර් එකක් ලංකාවේ මුදලින් 200ක් විතර..
මේවා කරන්නේ බදු කුවේට්ස්ලා..!(නු)
දහම් නොදන්නා දේවල් කියන්න එපා කුවේට් ඩිනර් එකක් අද මිල රුපියල් 442 එතකොට 143480 ක් කොල්ල කල තියනවා හැබැයි මේවා කරන්නේ බදු කුවිට්ය් කියන පහත් කුලේ පිරිස මොවුන් අනිත් අරාබි රටවලින් පැමිණ දීර්ග කාලයක් මෙහි පදිංචි අයයි..!(නු)
දහම් නොදන්නා දේවල් කියන්න එපා..!(නු)
කෝ අර වරුණ, මුතුකුඩ, සහ ලුම්බිණි ....? දැන් අලුතෙන් සෝම හිමි කියලා හිමි නමකිනුත් ඉන්නවා. කෝ ඒ අය......? (නි)
දහම්, කුවේට් ඩිනාර් එකක් රු. 480. මේ වගේ දේවල් දිනපතා කුවේට් වල සිදු වෙනවා. අනික හදාගෙන යන ගොඩනැගිල්ලේ මෙයා වැඩ කරන්න ගියාද? වැඩපලට ලොකු මුදලක් ඇයි ගෙනිච්චේ? දැන් පොලිසියෙන් අහන ප්‍රශ්න වලට උත්තර හරියට දෙන්න වේවි. (නි)
දහම්, කුවේට් ඩිනාර් එකක් රුපියල් 439යි. (නි)