
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් මුදවාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පොලිස් දෙපාර්තමේන්තුවට සින්ගල් කැබ් රථ දෙසීයක් ඉන්දියා ආධාර යටතේ ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා යතුරුපැදි හත්සිය පනහක් පොලිස් ත්‍යාග අරමුදලින් මුදලින් ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
රජය පොලිස් කොමිසමට කිසිදුබලපෑමක් නොකරන බවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම් කරන්නේ කාර්ය සාධනය මත බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
පොලිස් දෙපාර්තමේන්තුවට සින්ගල් කැබ් රථ දෙසීයක් ඉන්දියා ආධාර යටතේ ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා යතුරුපැදි හත්සිය පනහක් පොලිස් ත්‍යාග අරමුදලින් මුදලින් ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසියට කැබ් 200ක් යතුරුපැදි 750ක්
sene Tuesday, 18 November 2025 10:59 AM
පොලොසිය දේශපාලනයෙන් නිදහස් වී ඇති අපුරුව අපි ඊයේ මනාව දුටුවා .ඇයි මේ ? කොල කැත වැඩේ වහගන්න තවත් බොරු ?
eresh S kumara Tuesday, 18 November 2025 11:30 AM
ඉන්දියන් ලඩි නම් මෙලෝ රහක් නෑ