
(සුජිත් හේවාජුලිගේ)
මිනිසුන් වැනසීම නොකර වෙන රක්ෂා හොයා ගන්නැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලීමක් කළේය
සංවිධානාත්මක අපරාධවලින් තොර රටක් නිර්මාණය කිරීමට සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පැවසු පොලිස්පතිවරයා ගමේ පන්සලේ පාසලේ සහායද මේ සඳහා ලබා ගන්නා බව සඳහන් කළේය.
ඒ සඳහා චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරන බවද පොලිස්පතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිතුමනි! ඔබතුමා මත් උවදුර නැති කිරීමට ගන්නා උත්සාහයට අප හිස නවා ආචාර කරනවා. අපටද ඒ සම්බන්ධයෙන් යම් යුතුකමක් ඉටු කිරීමට ඇත. එනම් යම් තොරතුරක් දන්නේ නම්, නොවලහා එය 119 අමතා දැනුම් දී, අප් රට මත් උවදුරෙන් බේරා ගැනීමයි. විශේෂයෙන් අපේ දරු පරපුර මත්රකුසාගෙන් බේරාගත යුතුයි.
නියමයි පොලිස්පති තුමනි, අපේ රටේ තියන ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය සහ පාතාලේ... නොබියව ඔවුන්ව විනාශ කරන්න. ජනාධිපතිතුමත් උපරිම සහායක් දෙනවනේ...
ටිපර් වෙන බයියෝ මීක් නැහැනේ...!
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සහ ඒවා බෙදා හැරීම සම්බන්ධව චෝදනා ලැබූ සමහර නිලධාරින්ව පොලිසියේ භාරදූර තනතුරුවලට පත් වී ඇති බවත් IODPP නාලිකාවේ අජිත් ධර්මපාල මහතා සඳහන් කරනවා