පිළියන්දල
අවුරුදු දෙක හමාරක දැරියකට අතරවර කළැයි කියන විවාහකයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පෞද්ගලික පිනෑන්ස් සමාගමක සීසර් පිරිසක් රූපවාහිනියක් හා කැසට් යන්ත්‍රයක් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වාරික නොගෙවූ ත්‍රීරෝද රියක් සොයා ආ පිරිස ත්‍රීරෝද රිය නොතිබූ නිසා එම භාණ්ඩ රැගෙන යන්නට ඇතැයි පොලීසිය කියයි.
කුච්චවේලි
අතුරුදන්වූ ධීවරයකු ඔහුගේම දැලේ පැටලී මියගොස් සිටියේය.
අරලගංවිල
දිඹුලාගල කන්ද අසළ කුඩාවැව කුඹුරේ තිබී පිරිම මළ සිරුරක් සොයාගෙන තිබේ.
පෑලියගොඩ
කොළඹ කොටහේනේ වැසියකු පැහැරගෙන රුපියල් කෝටි එකහමාරක් කප්පම් ඉල්ලා ලක්ෂ අටක් කප්පමක් කෑ කප්පම් කරුවෙක් වෑන් රියක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.
මාවරල
දෙයියන්දර වැටලීමකදී අත්බෝම්බ දෙකක්, පතොරම් 10 කක් හ ආලෝක සංඥා අඩංගු බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd