(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව පැය භාගයකට රැස්වී වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා දක්වා කල් තමනු ලැබීය.
පාර්ලිමේන්තුව අද උදේ 9.00ට රැස්විය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබුණත් එය ලබන සඳුදා දක්වා කල් තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd