ග්‍රාමසේවක නිලධාරි තරඟ විභාගයට  ලක්ෂයක් පමණ අපේක්ෂකයන් සෙනසුරාදා (4)   පෙනී සිටීමට නියමිතය.

කුරුවිට මැදි විදුහල් විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්නපත්‍ර පොලිස් ආරක්ෂාව යටතේ 24 පැයකට කළින් එහි රැගෙන ගිය බව පොලීසිය කියයි.

දැනට ග්‍රාම සේවක පුරප්පාඩු 3600ක් ඇත.