මාතලේ මහ නගර සභා සුභසාධක සංගමයේ අවුරුදු උත්සවයට නගර සභා සේවකයන් සහභාගී වීම නිසා නගර සභාවෙන් වැඩ කරවා ගැනීමට පැමිණි මහ ජනයාට අද හිස් අතින් යෑමට සිදු විය.
නගරාධිපති හිල්මි කරීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී අවුරුදු උත්සවය පැවැත්විණි.
මාතලේ නාගරික ලේකම් ඩබ්ලිව් එම් ටී විජේසිංහ මහතා පැවසුවේ නගර සභාට ආ ජනයාට කිසිදු බාධාවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ප්‍රධාන අංශවල නිලධාරීන්ට රඳවා සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටකට ගිය කලක්! (නි)