IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


පියා මියගිය පසු වූ ඛේදවාචකය

(ජේ ඒ එල් ජයසිංහ, පාලිත මඩුගල්ලේ සහ චන්දන උඩුවාවල)

හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගිය තරුණ සැමියගේ අවසන් කටයුතු සිදු කළ දා බිරියට සහ දරුවන් තිදෙනාට වස ශරීර ගත වීමෙන් පසු බිරිය මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වස ශරීරගත වූ දරුවන් තිදෙනා මේ වන විට උඩදුම්බර රෝහලට ඇතුළත් කර ඇත.

සිය තරුණ සැමියා රෝගී තත්ත්වයකින් මරණයට පත්වීමෙන් පසු, ඔහුගේ අවසන් කටයුතු සිදු කර ,මියගිය අයගේ 32 හැවිරිදි බිරිඳ වූ තිදරු මවක් සිය දරු තිදෙනාට වස පොවා  ඇය ද වස පානය කරන්නට ඇතැයි  උඩුම්බර පොලිසිය සැකකරයි.

වස ශරීර ගත වීමෙන් අවුරුදු 12 අවුරුදු 09 සහ අවුරුදු 05 වයසැති පිරිමි දරුවන් තිදෙනා උඩදුම්බර රෝහලට ඇතුලත් කර ඇති බව උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතා කීය.

 



අදහස් (2)

පියා මියගිය පසු වූ ඛේදවාචකය

C.K.Lankaputhra Friday, 19 September 2025 09:52 PM

අනේ අහිංසක දරු තිදෙනාට යහපතක්ම වේවා. මෙහෙම දේ අහන්න ලැබීමත් අපේ මොකක්⁣දෝ කරුමයක් බවයි මට නම් හැගෙන්නේ. දරුවනේ නු⁣බලාට තෙරුවන් සරණයි

:       0       1

fairoos Saturday, 20 September 2025 12:19 PM

ඉතාම කණගාටුයි, ලංකාවේ මෙහෙම දෙයක් වෙනවා කියන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site