කටුගස්තොට ශ්‍රී ඝටීකාරාමයේ කොටසක් පෙරදින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් ගිනි තබා ඇති බව එහි විහාරාධිපති උඩදුම්බර නාරද හිමියෝ කටුගස්තොට පොලීසිට පැමිණිලි කළහ.
ඒ මගින් විහාරාස්ථානයට හානියක් වී නැතැයි පොලීසිය කියයි.
කටුගස්තොට ශ්‍රී ඝටීකාරාමයේ කොටසක් පෙරදින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් ගිනි තබා ඇති බව එහි විහාරාධිපති උඩදුම්බර නාරද හිමියෝ කටුගස්තොට පොලීසිට පැමිණිලි කළහ.
ඒ මගින් විහාරාස්ථානයට හානියක් වී නැතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කුමාර් කියන්නේ දෙමල වෙන්න ඇති. දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න ඇති. ඒකෙන්ම තේරෙනවා එයාගේ මොලේ තරම. කුමාර් ,දැනගන්න,බුද්ධාගමේ එක වචනයක්වත් කාටවත් බොරු කරන්න බැහැ. ඔය මවන්න පුළුවන් දෙවියන් වහන්සේලා ගැන හිතුවම සත්‍යය මොකක්ද කියලා මොලේ තියන අයට තේරේනවා. සුද්දෝ දැන් පල්ලි වත් යන්නේ නැහැ. (නි)
මිනිසුන් පිරිහුණු තරම.. මේ වෙසක් මාසය තුළවත් යහපත් සිතුවිලි වලින් යුතු වෙන්න ඕන නේද? (ස)
විහාරස්ථානයට ගිණි තබන්න තරම් හේතුව කුමක්ද?(ස)
කුමාර්, බල්ලෝ බිරුවට තවලම ඇදෙනවා. වැඩිය ඳඟලන අය හිටියොත් තවලමේ බඳිනවා. බැඳලා ඒ අය ලව්වා තවලම අද්දවනවා.(නදී)
කුමාර් ඔයා මිත්‍යා දෘස්ටිකයෙක්. මම සම්‍යක්දෘස්ටික අපි දෙන්න වෙනස්. ඔයා ඔයාගේ ගමන යන්න. මම මගේ ගමන යනවා. කල්පාන්ත වාතයටවත් ඒක නවත් වන්න බෑ. ඔයාගේ තර්ජන මට අලුයම දැමු කෙල පිඩක් වගේ.(නදී)
සඳරුවන් මොලේ අමාරුවට බෙහෙත් ගත්තේ නැද්ද ?(නදී)
කුමාර් ඔයා ඉස්කෝලේ කීයේ පන්තියට යනකම් විද්‍යාව ඉගෙන ගත්තද? (නදී)
මේවා කාගේ හරි දීර්ග කාලින සැලසුම් කියලයි මට නම් හිතෙන්නේ. ජාතිවාදේ අවුස්සන්න කරන වැඩ වෙන්න පුළුවන්. මේවා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීල විද්දියාත්මක පරීක්ෂණයක් කරන්න.(නදී)
මේකට සේනාව හරි රාවේ හරි සැකයි.(නදී)
චතුරිකා, සේනාව ලොස් ඇන්ජලිස් ඉදලා ලාස් වෙගාස් ගියාලු. අනිද්දා ඩලාස් ගිහින් වර්ජිනියා යනවලු.(නදී)
තමන්ම ගිනි තියා ගත්තා වෙන්න බැරිද?(නදී)
කිසිම අලාබයක් නැති වෙන්නේ කොහොමද ගිනිගත්තා නම්? (නි)
රට පුරාම නිගන්ටයෝ බිහිවෙලා බුදුපිළිම හාරලා චෛත්‍ය විනාශ කරලා ගිනිතියලා මේ මිනිස්සු නරකාදියට යන්න දගලන හැටි? (නි)
කෝ අර අපේ සේනාව? (නි)
මෙය ජාතිවාදය ඇවිස්සීමට කළ දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. එසේ කළ අයට ආගම නොසලකා දැඩි දඩුවම් දෙන මෙන් ඉල්ලා සිටිමු.(නදී)
මොනවා වෙලාද දන්නේ නැහැ ලංකාවේ ඉන්න අයට.(නදී)
කුමාර්ගේ මොලේ අමරුවක්ද?. මතක තිය ගන්න සිංහලකම බෞද්ධ අයිතිය මේ දක්වා රැකුනෙත් ඉදිරියට රැකෙන්නෙත් ඔය ගොල්ලන්ගේ ඡන්දයට පෙරේත කම් නොකරන අය නිසා බව.(නදී)
කුමාර් ඉන්නේ සිහින ලෝකයක. පන්සල් ආරක්ෂා කිරීම හාමුදුරුවෝ කල යුතුය. අපිත් උපරිම සහයෝගය දක්වමු. (ස)
කුමාර්, මේ අදහස් පලකරන බොහෝ දෙනෙකු ජාතිවාදි අන්ධකාරයේ මත්වී අන්දමන්ද වී සිටිනා බැවින් ඔබගේනිර්භිත ප්‍රකාශයන් අගය කරමු. නිර්භයව අදහස් ඉදිරිපත් කරන්න. (නි)
අකුරණ බොහොම කිට්ටුය ඔය පන්සලට.(ස)
නිවනින් මෙහා ස්ථිර වූ සදාකාලික වූ සැපතක් නෑ. හැමදේකම තියෙන්නේ සම්භවයත් විනාසයත් අතර සිද්ද වෙන විපරිනාමයයි. බුදු ගුණ බලය මේ මුළු මහත් ලෝකයේ ඒකාන්ත සත්‍ය දෙයක්. බුදු ගුණ බලය විද්‍යමානයි මහානුභාව සම්පන්නයි. කෙලලක්ෂයක් සක්වල ආච්න්චා පැතිර පවතින්නේ බුදු ගුණ බලයටයි. බුදු ගුණ බලය ඉක්මවා යාමට තරම් සමත් කිසිදු බලයක් මුළු තුන් ලෝකෙම නෑ.(නදී)
රට ගිනි තියන්න හදන සේනාවේ වැඩක් වෙන්න ඇති.(නදී)
අකුරණ ඔතනට ළඟ නම් හිතාගන්න පුළුවන් කව්ද කරේ කියලා.(ස)
බෞද්ධයෙක්ට නම් පන්සලක් ගිනි තියන්න කිසිම වුවමනාවක් නැහැ. කරපු අය සොයා දඩුවම් දියයුතුය. බංගලාදේශයට සිද්ධ වෙන දේවල් ලංකාවටත් සිදු වන්න ඉඩ තියන්න එපා (නි)
සේනාව නැත්නම් අපේ රටත් තව මැදපෙරදිගක් වෙලා.(නදී)
බෞද්ධයෙක්ට නම් පන්සලක් ගිනි තියන්න කිසිම වුවමනාවක් නැතිලු, නමුත් හවස හයෙන් පස්සේ ඇතැම් හෙළයන් මත් වෙලා ඉන්නේ, පන්සලට ඇතුල්වෙලා බුද්ධ පුත්‍රයන්ව ඝාතනය කරන යුගයක් මේක.(ස)
සදරුවන් ඔයා ඉන්නේ මේ ලෝකෙද? සිහින ලෝකෙද? කිසිම විද්‍යාවකින් ඔප්පු කරන්න බැරි මනංකල්පිත පට්ටපල් බොරු තමයි ඔබ ප්‍රකාශ කරලා තියෙන්නේ.(නදී)
ගටිකාරාමය තියෙන්නේ කටුගස්තොට ලොකු පාලමෙන් නුවර පැත්ටට වෙන්ට . (ත)
බෞද්ධයෝ නෙවෙයි නම් කව්ද බුදුපිළිම කඩන්නේ. හොද බෟදධයොත් වගේම අනන්ත නරක අයත් සිටිනවා. (නදී)