( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පුද්ගලයකු පසුපස හඹා ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.
එදින පහරදීමට යොදාගත් තවත් කඩුවක් පොලිස්බාරයට ගත් බව සැකකරුවකුගේ නිවසේ සඟවා පොලිසියකියයි.
පහරදීමට යොදාගත් එක් කඩුවක් තුවාල ලද පුද්ගලයාගේ අතක කැපීමත් සමගම රැඳී එය ඉවතට ගැනීමට නොහැකිව සන්නද්ධ පිරිස එම කඩුව සහ තවත් කඩුවක් එම ස්ථානයේ දමා එදින පලා ගොස් තිබිණ.
කැපුම් තුවාලයක් සමගම අතෙහි රැඳුනු කඩුව දෙකට නැවී තිබූ බව පොලිසිය පොලිසිය කියයි. එම පහර දීමෙන් මිල්ලනිය පොලිස් වසමේ මල් වත්ත ප්‍රදේශයේ පදිංචිව 29 හැවිරිදි පෙදරේරුවකු. තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd