IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාතාලයේ වත්කම් කෝටි 3902ක් රජය භාරයට

(ගයාන් සූරියආරච්චි)

2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් කෝටි 3902ක් මේ වන විට රජය සතු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය. කුමාර වුට්ලර්  මහතා පැවසීය.

එමෙන්ම මේ වසරේ ජනවාරි මස පළවෙනිදා සිට මේ දක්වා වත්කම් රුපියල් කෝටි හැත්තෑ තුනක දේපළ ක්‍රියා විරහිත තත්ත්වයට පත් කර ඇති බවත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම ක්‍රියා විරහිත කර ඇති දේපොළ අතර රත්‍රං  පවුම් 354 ක්, මෝටර් රථ 72 ක්, සුඛෝපභෝගී නිවාස 35 ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක්, මුදලින් රුපියල් හැට හත් කෝටියක් පවතින බවද  වුට්ලර් මහතා පැවසීය.



අදහස් (1)

පාතාලයේ වත්කම් කෝටි 3902ක් රජය භාරයට

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Tuesday, 14 October 2025 01:36 PM

කයියන්ගේ අවදානයට "මේ අපේ පාලන කාලෙ නෙමෙයි"

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site