IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


නුගේගොඩ රැළිය අද

 

(රංජන් කස්තුරි)

මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය අද (21) පස්වරැ 2 ට නුගේගොඩදී පැවැත්වේ

ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය පත්තු කිරීම සඳහා එම රැලිය සංවිධානය කරන බවත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් අති විශාල ජනකායක් ඊට සහාය පළකරමින් නුගේගොඩට රැස්වන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන්ක් කරයි.

එම ජනරැලියට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා ක්‍රියාකාරියන් සහභාගිවන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

පා ර් ලි මේන්තුව නියෝජනය කරන සහ ඉන් පිටත විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නුගේගොඩ ජනරැළියට එක්වන බවට දැනටමත් තීන්දු කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයෝ පවසති

 



අදහස් (0)

නුගේගොඩ රැළිය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 119 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 971 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2576 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site