(ආර්.එෆ්.එම්.සුහෙල්)
පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි .
පූඩළුඔය පෞරාණික පුසුල්පිටිය විහාරස්ථාන පිටු පසින් ඇති භූමියත්, කොත්තුණු වලවල් 03 පිහිටි භූමියත්, අතර මලියදේව පාය , මලියදේව ලෙන ඉස්මත්තෙන් වන කැලෑබද ප්‍රදේශයේදි නිදන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත
මෙලෙස අත්අඩංගුවට ගත් මල්දෙනිය ඌරාපොල පදිංචි පොලිස් සැරයන් රුවන්වැල්ල මහාකන්ද වාරක යන ප්‍රදේශවල සැකකරුවන් බවද පූඩළුඔය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය .
පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති
මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ
වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා
මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිධන් හාරන්න පී.සී ගෙන් ආරක්ෂාව