”ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් උසස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම් වන භෞතචිකිත්සක, අභ්‍යාසක ආදි නිලධාරීන්ගේ සේවය ‘ඒ’ කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ටත් අවශ්‍යයයි”
නිශාන්ත රණතුංග මහතා
- බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයනගිත් ඔබ හරි (මොකටද මගේ කට).(නදී)
මේ ඔක්කොම හොරු.(නදී)
අමාරුවෙන් දුක් මහන්සියෙන් ක්‍රිකට් ගහල ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව දිනවනවා. මේවට එන්න ඕනෑ හොර බොරු නැති අර්ජුන රණතුංග මහත්වරු, අරවින්ද සිල්වා වගේ මහත්වරු. ඒ අය සල්ලි වලට ආදරේ මිනිස්සු නෙමෙයි, මේ රටට ආදරේ කරන රටේ ක්‍රිකට් වලට ආදරේ කරන රත්තරන් මිනිස්සු. අපිට ඕනෑ ලස්සන ක්‍රිකට් ආයේ දකින්න මේ රටේ. (නි)