IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නවසීලන්තයෙන් ඩොලර් මිලියනයක් ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැපයීමට නවසීලන්ත ඩොලර් මිලියනයක් ආධාර ලෙස ලබාදීමට නවසීලන්ත රජය තීරණය කර ඇතැයි මෙරට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය අද ප්‍රකාශ කළේය.

නවසීලන්ත ඩොලර් මිලියනයක ආධාරය මෙරට පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහාය සැපයීමට උදව් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ආපදාවෙන් ජීවිත අහිමි වූවන්ට නවසීලන්ත රජය සිය ශෝකය පළ කරන බවත් මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැපයීමට මේ වනවිට ඉන්දියාව, ඇමෙරිකාව, පාකිස්තානය, මාලදිවයින, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් ඉදිරිපත් වී ඇත.

 



අදහස් (2)

නවසීලන්තයෙන් ඩොලර් මිලියනයක් ආධාර

Shantha Monday, 01 December 2025 10:56 PM

නවසීලන්තයට ස්තූතියි.

:       0       1

Perera Tuesday, 02 December 2025 08:57 AM

ඔස්ට්‍රේලියාවයි නිව්සීලන්තෙයි රටවල් දෙක විතරක් ලබා දී ඇති ආධාර ඩොලර් මුදල් වලින්, ආපදා තත්වයෙන් උන විනාශයෙන් ගොඩ යන්න අවශ්‍ය රුපියල් මිලියන 31ක් ලැබිලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 139 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 362 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site