IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නුවර පෙරහරට සැකකටයුතු භාණ්ඩ ගෙන ආ පියා සහ දුව අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)
 
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක්, පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු අද(06) වන දා අත්අඩංගුවට ගෙන තිබේ.
 
පෙරහර මාර්ගයේ යටිනුවර හන්දියේ මාර්ග බාදකයේ පෙරහර මාර්ගයට ඇතුළුවන්නන්ගේ ශරීර පරීක්ෂාව සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන්ට එම සැක කටයුතු පුද්ගලයා හමුව තිබේ.
 
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග පැමිණි ඔහුගේ දියණියට තර්ජන ඇති බැවින් එම භාණ්ඩ රැගෙන ආ බව පවසා ඇති බව පොලිසිය කියයි.
 
එම සැකකටයුතු පුද්ගලයා සහ ඔහුගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

නුවර පෙරහරට සැකකටයුතු භාණ්ඩ ගෙන ආ පියා සහ දුව අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 40 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site