ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහාවිහාරය, උප්පුවේලි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු සප්ත මහා විහාරාධිපති අහුංගල්ලේ සිරි සීල විසුද්ධි නාහිමියෝ අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහා නිකායේ මහා නාහිමි වශයෙන් අද අක්‍රපත්‍ර පලිගත්හ. බලපිටිය මහාකප්පිනවලව්ව අමරපුර සිරි සද්ධම්ම වංශික මහා විහාරයේ මූලස්ථානයේ දී, දී.මු ජයරත්න අග්‍රාමාත්‍යවරයා නව මාහිමිට අක්‍රපත්‍රය පිළිගැන් වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරව නාමය පුදලා උන්වන්සේලා පැත්තකට කර තැබීම නොව උන්වහන්සේලාට රටේ බෞද්ධ ජනතාව සහ සාසනය වෙනුවෙන් වැඩක් කරන්න වැඩපිළිවලක් සාදා දෙන්න. එතකොට ජනතාවගේ උපරිම ගෞරවයත් උන්වහන්සේලටත් ශාසනෙටත් ලැබේවි. ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් මහා නාහිමුවරුන්ට ශක්තිය දිරිය ලැබේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා!(නදී)
සැනසිල්ලේ මුල බුදුරජාණන් වහන්සේයි. දුක් විඳින ලෝකයාට බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙක් හමු නොවුනානම් සැනසිල්ල හොයාගෙන යන මග තව දුර නොපෙනී ඈතට විහිදිලා යන්න ඉඩතිබුනා. දුක් විඳින අපිට වැඩිය දුකේ යතා ස්වභාවය බුදුරජාණන් වහන්සේ හරි අගේට වටහාගෙනයි තිබුනේ. ඒ නිසයි දුකෙන් මිදෙන මගක් ලෝකයාට තේරුම් කරලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දුක දැක්කේ කරුණාවෙන් දුකට පිහිට වුනේ ප්‍රංඥාවෙන්.(නදී)
දිගාසිරි වේවා! (නි)
සාදු!සාදු !සාදු ! (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ගායු වේවා! (නි)
ඇති ගරු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්ස, ඉතා ශෝක ජනක අන්දමට ශාසනයට ඇතුළෙන්ම හානි සිදුවෙමින් තිබෙන අවදියක් මේ. ඔබ වහන්සේට හැකි තාක් දුරට ශාසනය පිරිසිදු කිරීමට ශක්තිය ලැබේවා! (නි)