
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත
මේ සාකච්ඡාව සිදු වී ඇත්තේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.
දෙරට අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව නාමල් රාජපක්ෂ මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙරට අතර ද්විපාර්ශික සම්බන්ධතා වර්ධනය කර ගන්න අන්ත පරාජිත පක්ෂයක් එක්ක එක්ක ඉන්දීය මහ කොමසාරිස් සාකච්චා කරන එක විශ්වාස කළ හැකිද?
හොර පෙරකදෝරුවා දන්නේ හොරකම් වන්චා දූෂණ මිසක් වෙන මොනවද? සාටකයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතයෝ කියලා ලෝකෙම දන්නවා .
ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය ගැන ඔයා වද වෙන්න තිබුනේ තාත්තා සහ බාප්පා බලයේ ඉන්න කාලේ. දැන් හොඳම දේ තමයි පැත්තකට වෙලා ඉන්න එක.
නීති විරෝධි ජාවාරම් ජාලය ලොව වටා ව්‍යාප්තව පවතී
සම්පූර්ණ ඇත්ත කවුරුහාමි
සන්තුශ කිව්වා මගෙ කතා අහලා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. ඒකයි මට හිනා ගියේ
නැමොලය ඉස්සරහින් මොකටද නිතිඥ කියල දැම්මේ. ලෝකෙම දන්නවනේ හොරට විභාගේ ලියපු එක්කෙනෙක් කියල
නැමොලය ඉස්සරහින් මොකටද නිතිඥ කියල දැම්මේ. ලෝකෙම දන්නවනේ හොරට විභාගේ ලියපු එක්කෙනෙක් කියල